අධ්‍යාපන ඇමතිතමා පාසලට පැමිළණී වස්ථාව

පාසල‍ට ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුනවර්ධන මැතිතුමා පැමිණී අවස්ථාව

                                   Click Here............. Photos

                  මාර / උරුබොක්ක ජාතික පාසල 

 මාතර උරුබොක්ක ප්‍රදේශයේ  උරුබොක්ක ජාතික පාසල පිහිටා ඇත . උරුබොක්ක ජාතික පාසල තුල සිසුන් 2500 පමණ අද්‍යාපනය ලබති.පාසල තුල ගුරුවරු 120 ක්‌ පමණ සේවය කරති. පාසලේ 1 සිට 13 වසර දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකෙරෙති. අපොස උ.පෙළ. විෂයන් ලෙස විද්‍යා /ගණිත/කලා/වාණිජ විෂය ධාරා උරුබොක්ක ජාතික පාසල තුල ඉගැන්වීම් කටයුතු සිදුකරේ.
                                                                                                                   

                                                                                Click Here............. Photos Monetize your site!

2012 වර්ෂයේ අපොස උසස් පෙළ සදහා සිසුන් බදවා ගැනිම

2014 උසස් පෙළ සදහා විද්‍යා/ගණිත/වානිජ්‍ය/කලා යන විෂයන් ඔස්සේ උසස් පෙළ හැදෑරිම සදහා 2012 ජුලි මස නවක සිසුන් බදවා ගැනිනි.

                                                                                Click Here............. Photos

     ඌරුබොක්ක ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
     
               ඌරුබොක්ක ජාතික පාසලේ 2012 වසරේ පෙබරවාරි මාසයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පවත්වූ වගියි 
                                                                         
                                  Click Here............. Photos

ඌරුබොක්ක ජාතික පාසලේ අභ්‍යන්තර ඇමතුම් පද්දතියක් ස්ථාපනය කිරීම
 ඌරුබොක්ක ජාතික පාසලට මතෙක් අඩුවක්ව පැවති අභ්‍යන්තර ඇමතුම් පද්දතිය ස්ථාපනය කිරීමේ කාර්යභාරය 2014 උසස් පෙළ ගණිත අංශයේ සිසුන් විසින් සාර්ථකව නිමකළ වගයි.
                              Click Here............. Photos

                  පාසල මගින් රැගෙන ගිය අධ්‍යාපන චාරිකාව

 පාසලේ විදුහල්පති තුමා සහ ගුරුවරුඑක්ව සෑම වසරකම අධ්‍යාපන චාරිකාවක පාසල් ළමුන් රැගන යනු ලැබේ . 

                                                                Click Here............. Photos


        උරුබොක්ක ජාතික පාසලේ සිසු සිසුවියන් හට 2012 වසරදීත් ශිෂ්‍ය නායක තනතුරු ප්‍රදානය කල වගයි.
                                                                               Click Here............. Photos

-->
--> --> -->